මම vb වලින් software(notepad) 1ක් හැදුවා.ඒක play කොරලා අනම් මනන් කොරලා අන්තිමට close කරද්දි ලිව්ව කෙරුව දේවල් save කරන්නෙ කොහොමද? පුලුවන්නම් code ටික එවන්න..
මම vb වලින් software(notepad) 1ක් හැදුවා.ඒක play කොරලා අනම් මනන් කොරලා අන්තිමට close කරද්දි ලිව්ව කෙරුව දේවල් save කරන්නෙ කොහොමද? පුලුවන්නම් code ටික එවන්න..
අපේ ගෙදර අයියගෙ යාලුවෙක් නතර වෙලා හිටියා.එයා එයාගෙ කොම්පීටරෙත් අරගෙන තමයි අවේ.දවසක් දා එයා redhat දාන්න කියල CD ගෙනාව.ඉතින් ඕක මම තමයි දම්මේ.ඉතින් ඕක install කලා. install කරල ඉවරවෙනකොට නමයි, password 1 යි ඉල්ලුවා.මම ඉතින් ඔකේ Administrator වගේ 1 ගැහැව්වා.ඕකම copy කරලා password එකටත් දැම්මා.කොම්පූටරේ restart කරලා ඔන් කරද්දි නමයි password 1 ඉල්ලුවා.නමයි password 1 යි ගැහැව්වා හුටා on වෙන්නෙ නැ.ඉතින් [...]
ඔන්න ඉතින් මම 1 ටම කියල ගැහුව game 1 තමයි knight rider 2.
ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පරයි 2 [...]
මම තවම කතාව යුනිකෝඩ් වලින් ලිව්වෙ නෑ…..
මේ දවස්වල ඉස්කෝලේ ගොඩාක් වැඩ…ඒකයි තවම ලියන්න බැරිවුනේ