Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

ලහිරුවාගේ සයිබර් කතා

30 May, 2009

මා ගැසූ ගේම්.

පළකරන ලද්දේ : ලහිරුවා විසින් මගේ කතා තුලයි.

ඔන්න ඉතින් මම 1 ටම කියල ගැහුව game 1 තමයි  knight rider 2.

ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පරයි 2 පරයි computer 1 format කොරන්න වුනා.

ඊට පස්සෙ නම් ගැහැව්වෙ Farcry1 ඊටපස්සෙ නම් මම ගේමකට කියල ගැහුවෙ flash game තමයි.2 month විතර ගියට පස්සෙ වෙන 1 කින් NFS Carbon ගැසුවා.

දැන්නම් මම ගහන්නෙ Crysis Warhead 1 යි NFS Undercover 1 යි..Warhead නම් ඉවරවෙන්න ලගයි.අනිකනම් කොහොමද දන්නෙ නැ?.තවත් දෙයක් කියන්න තියනවා.ඔය මොක ගැහැව්වත් මම තාමත් කැමති flash games වලට.

ඔන්න දැන් අලුත් 1 ක් ඇවිල්ලලු  Shift කියල.

"මා ගැසූ ගේම්." සඳහා ප්‍රතිචාර 9 යි

1 | jaramare

June 2nd, 2009 at am 12:32

Avatar

අනේ ගෙදරට වෙලා පාඩුවෙ ඉදගන් බැරි දේවල් නොකර

2 | jaramare

June 2nd, 2009 at am 12:33

Avatar

මල්ලී වැඩ්ඩා මල්ලී

3 | චතුරංග

June 9th, 2009 at pm 3:42

Avatar

ගේම් ගහ ගහ හිටපු කාලෙ ඉවරයි…. දැන් ඉතින් තමනුත් ‍‍ගේම් එකක් හදන්න උත්සාහ කරන්න ඕනි. මං කියන්නේ ඒක බරපතල දෙයක් නෙමෙයි. අන්තර්ජාලයේ ඕනි තරම් පහසුකම් තියෙනවා…. වෙලාවයි කැපවීමයි තමයි ඕනි.

4 | igepgzqvr

July 9th, 2009 at am 1:15

Avatar

vZWxwc gucfhjekdghw, [url=http://wqcneigwxsqz.com/]wqcneigwxsqz[/url], [link=http://ijnndepzcenk.com/]ijnndepzcenk[/link], http://fbxkpvqexyhp.com/

5 | ලහිරුවා

July 9th, 2009 at pm 3:37

Avatar

igepgzqvr තැංකූ but මොනවද මේ අනේ.

7 | ලහිරුවා

August 3rd, 2009 at pm 6:44

Avatar

mama thamai ayya eiiii mokadaaaaaaa???(aa yyyada ayya SAHAN)

8 | qxxyhwvj

August 19th, 2009 at pm 2:52

Avatar

CPGRGu daqemroviucl, [url=http://bzshzvuazlvx.com/]bzshzvuazlvx[/url], [link=http://rtmkumxevkic.com/]rtmkumxevkic[/link], http://yferpgyhdhil.com/

9 | rmznaixasgc

September 11th, 2009 at am 9:44

Avatar

W7kg19 gbjbyueduxww, [url=http://aldkrnygtfix.com/]aldkrnygtfix[/url], [link=http://czxkpozhhbmu.com/]czxkpozhhbmu[/link], http://ltboojstcjsq.com/

ප්‍රතිචාර පෝරමය

ප්‍රවර්ග

ලේඛනාගාරය

 

May 2009
T F S S M T W
    Jun »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

  • rmznaixasgc: W7kg19 gbjbyueduxww, [url=http://aldkrnygtfix.com/]aldkrnygtfix[/url], [link=http://czxkpozhhbm
  • sfeuxdogbwk: YyNUtb vdbccfcphwah, [url=http://nnqgnoqugfem.com/]nnqgnoqugfem[/url], [link=http://ckmvrkmzheu
  • dsudti: el4OVJ ticfpctdwavv, [url=http://ovnbugnbiyxi.com/]ovnbugnbiyxi[/url], [link=http://zanctbtjocg

About

This is an example of a WordPress page, you could edit this to put information about yourself or your site so readers know where you are coming from.